Tuesday, March 19, 2024.

කුමන ප්‍රභේද පැමිණිය ද රටේ සෞඛ්‍ය පද්ධතියට ඕනෑම ව්‍යසනයක් පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Share

කුමන ප්‍රභේද පැමිණිය ද රටේ සෞඛ්‍ය පද්ධතියට ඕනෑම ව්‍යසනයක් පාලනය කර ගැනීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

මේ අතර ඉදිරි සති තීරණාත්මක බැවින් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

Read more

Local News