ආණ්ඩු පමණක් මාරු වී පවතින තත්ත්වයෙන් රට ගොඩනගන්න බැහැ – අනුර කියයි

Share

ආණ්ඩු පමණක් මාරු වී පවතින තත්ත්වයෙන් රට ගොඩනගන්න බැරිි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්.

Read more

Local News