හොන්ඩුරාස් රාජ්‍යයට ප්‍රථම වතාවට කාන්තාවක් ජනාධිපතිනිය ලෙස පත්ව තිබෙනවා.
හිටපු ජනාධිපති මැනුවල් සෙලායාගේ බිරිදවන ෂියෝමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිනිය ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
57%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ඇය සිය උපරිම ශක්තියෙන් සිය මව්බිම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා ලබා දී තිබෙනවා.
ඇයගේ ජයග්‍රහණයට ලොව රටවල් රැසක නායකයින් සුබ පැතුම් එක්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



