ආසාදිතයින් 961ක්

Share

ඊයේ (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 961ක් දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 608,065ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News