කඩවත – කඩුවෙල අධිවේගී මාර්ගයේ අනතුරක්

Share

කඩවත – කඩුවෙල අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16 කණුව අසල දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද (29) අළුයම එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේය.

Read more

Local News