ආසාදිතයින් 982 ක්

Share

ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 982ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

.
ඒ අතර විදෙස්ගතව සිට පැමිණි පස්දෙනෙකුද වනවා.

ඔ 
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 609,047ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News