පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

Share

විදුලිය අඛණ්ඩව ලබා දෙන්න දැන් ඉන්ධන අත්‍යවශ්‍යයි. ඒත් අපි ඉන්නේ විශාල ඉන්ධන අර්බුදයක.


මීට පිළියම් ලෙස හෙට සහ අනිද්දා දිනවල දී ඉන්දියන් ඔයිල් සමාගමෙන් සෘජුව ම ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පවතින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.


පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Read more

Local News