ඔස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේ ශූරතාවය රෆායල් නඩාල්ට

Share

ඔස්ට්‍රේලියානු 21 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය තමන් සතු කර ගැනීමට රෆායල් නඩාල් සමත් වුණා.

අවසන් මහා තරගයේ දී රුසියානු ක්‍රීඩක ඩැනියල් මෙද්වේදෆ් ඔහු අතින් පරාජයට පත් වුණා.

කොවිඩ් මාර්ගෝපදේශවලට අනුගත නොවීම හේතුවෙන් නොවැක් ජොකොවික්ට මෙවර තරගාවලිය අහිමි වුණා.

පසුගිය වසරේ මෙම කුසලානය හිමිකරගන්නා ලද්දේ නොවැක් ජොකොවික් විසින්.

Read more

Local News