කබලෙන් ලිපට වැටුන ගිරිතලේ ගොවීන්

Share

කාබනික පොහොර යොදා මහ කන්නයේ අස්වැන්න ආරම්භ කළ ගිරිතලේ ගොවීන් අද වන විට කබලෙන් ලිපට වැටිලා.

සාර්ථක ප්‍රතිඵල නැති නිසා වී වගාව අතහැර දමන්න ඔවුන් තීරණය කරලා.

එළඹෙන යල කන්නයේ සිට දුම්කොළ වගාව ආරම්භ කරන්නයි ගොවීන් සූදානම් වෙන්නේ.

මේ අතර කාබනික පොහොර යොදා සාර්ථක වූ වී අස්වැන්නක් පිළිබඳව දැදිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

Read more

Local News