වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත අනිවාර්ය කරමින් ඔස්ට්‍රියාව විසින් නව නීතියක් හඳුන්වා දී ඇත.
ඊයේ (01) දිනයේ සිට අදාළ නීතිය බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපානු රටක් කොවිඩ් -19 වෛරසට එරෙහි එන්නත අනිවාර්ය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.



