සචින් සහ තිළිණිට ඉන්දියාවේදී රන් පදක්කම්

Share

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සුපිරි 100 තරගමාලාව යටතේ ඉන්දියාවේ පැවැති ඔඩීෂා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා සමත් වුණා.

අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා ගත් ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට එක් වෙනවා.

මේ ජයග්‍රහණයට හිමිකම් කීමට සචින් සහ තිළිණි හැකි වුයේ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන එම්ආර් අර්ජුන් සහ ට්‍රීෂා ජොලි ලකුණු 21-16ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින්.

Read more

Local News