මෙරටින් හමුවන බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයින්

Share

මෙරටින් හමුවන රෝගීන් අතරින් බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

තුන් වන දිනටත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවා ඊයේ වාර්තා වුණා.

එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1137 ක්.

Read more

Local News