දිනෙන් දින ඉහල යන ඩෙංගු රෝගීන්

Share

මේ වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මවා ගොස් ඇත.

ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවයි.

මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් ද කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ.

Read more

Local News