වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට – ජල සැපයුමටත් බාධා

Share

ප්‍රදේශ කිහිපයක පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ආදී ප්‍රදේශවලට එලෙස පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාව පීඩාවට පත්වී සිටී.

වික්ටෝරියා ජලාශය භාර නිලධාරියෙක් පැවසුවේ ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා බලගොල්ල පවිත්‍රාගාරයට ජලය සැපයීමට නොහැකි වී ඇති බවයි.

Read more

Local News