ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් සිර දඩුවම්

ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මැදගෙදර මහතා සදහන් කළේ, ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් නීතියට අනුව සිර දඩුවම් විදීමට සිදු වන බවයි.

ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නා සෑම රෝගියෙකුටම රුපියල් 3500ක දීමනාවක් හිමිවන අතර එම දීමනාව ඉදිරියේදී රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

 

Exit mobile version