අයි ඕ සී ඉන්ධන මිල ඉහළට

Share

අයි ඕ සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184 ක්.

ඔක්ටේන් 95 ද රුපියල් 03 කින් ඉහළ දමා ඇති බව අයි ඕ සී සමාගම පවසනවා.

මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 124 ක්.

Read more

Local News