අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට සැපයුම ප්‍රමාණවත්ද?

Share

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට හැකියාවක් පවතින බවයි විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර බාච් බලාගාරයද අද පෙරවරුවේ සිට අක්‍රීයයි.

Read more

Local News