තිදෙනෙකුට මරු කැදවූ පස් කන්ද

Share

වත්තේගම – මඩවල ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් අලුතින් ඉදිවන නිවසක් අසල බැම්මක් ඉදි කිරීම සඳහා කාණුවක් කපමින් සිටිය දී ඊට ඉහළින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read more

Local News