විදුහල්පති පත්වීම් සම්බන්ධ සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

Share

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අනිසි බලපෑමක් සිදු වී ඇත්දැයි සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේද මේ පිළිබඳව අවධානය යොමු වුණා.

Read more

Local News