ආසාදිතයින් 1,253ක්

Share

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,253ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 621,985ක් ඉහළ ගොස් තිබේ.

Read more

Local News