හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
වර්ජනයක නිරත සෞඛ්‍ය වෘත්තීයවේදී හා සෞඛ්‍ය අමත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.
මෙම වර්ජනය නිසා අදත් රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.



