සෞඛ්‍ය අමාත්‍යංශයේ උණුසුම් තත්ත්වයක්

Share

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකයෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිතර ව තිබෙනවා.

සේවය ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.

මෙම විරෝධය හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක් ඇතැයි අප වාර්තාකරු පවසනවා.

Read more

Local News