පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 22 සහ 24

Share

මැතිවරණ සහ ඡන්ද විමසීම් හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 22 වනදා සහ 24 වනදා රැස්වීමට නියමිතව තිබේ.

Read more

Local News