මෙරට 17 වන විශ්වවිද්‍යාලය අද විවෘත කරේ

Share

මෙරට 17 වන විශ්ව විද්‍යාලය ලෙස වවුනියා විශ්වවිද්‍යාලය අද විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි.

Read more

Local News