සඳුදා දක්වා විදුලි කප්පාදුවක් නෑ

Share

14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන ලෙසයි.

Read more

Local News