ආසාදිතයින් 1259 ක්

Share

ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1259ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 625,804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News