28% කින් වැඩි කළ සමෘද්ධි දීමනාව අද සිට

Share

සමෘද්ධි දීමනාව 28% කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට අනුව අදාළ දීමනාව අද (14) දිනයේ සිට ලබාදීමට නියමිතව ඇත.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා අමතර රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට රජය කටයුතු යොදා ඇත.

Read more

Local News