මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මැර ප්‍රහාරයක්

Share

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම පිලිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අදහස් ප්‍රකාශ කළා.

Read more

Local News