අද සිට විදුලි කප්පාදුවක් සිදුවේද?

Share

ජල විදුලි නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට සිදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසන අතර එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාල ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි.

Read more

Local News