සතොසෙන් හිස් ජල බෝතල්වලට මිලක්

Share

සතොස පානිය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොස ට භාරදුන් විට රුපියල් 10ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

පරිසර හිතකාමි ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read more

Local News