ආසාදිතයින් 1217ක්

Share

ඊයේ (16) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,217ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 631,816ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News