දැඩිසත්කාර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළට

Share

ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් හා දැඩිසත්කාර රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ඉක්මනින් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

Read more

Local News