සෞඛ්‍ය ක්ෂේත්රයේ නිල ඇදුම් දීමනාව ඇතුලු ඉල්ලීම් කිහිපයක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
රට තුළ තිබෙන මුදල් තත්ත්වය ද තේරුම් ගෙන ඉල්ලීම් ලබා දීමට සිදුවන බවයි ජනාධිපතවරයා අවධාරණය කර ඇත්තේ.
Share

Read more