සීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී – දුම්රිය ධාවන කටයුතුවලට බාධා

Share

පෙ.ව. 06/20 ට කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී තිබෙනවා.

එම නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News