නිදන්ගත රෝග සහ වෙනත් සංකූලතා ඇති රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.
මේ අතර කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පසුපස යාමට ආණ්ඩුවට සිදුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.



