අද දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන වෙනසකට ලක්කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අද පස්වරු 4.30 සිට 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.



