උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

Share

උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සිසුන්ගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව පාසල් පද්ධතියේ අවුරුදු 12ත් – 16ත් අතර දරුවන් 745,000 කට ඉතාමත් ආරක්ෂිතව එන්නත ලබාදී ඇති බවත් ඊට අමතරව 16 – 19 අතර වයස් කාණ්ඩයේ මිලියන 1.1 කට එන්නත ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News