විශේෂ කැබිනට් රැස්වීමක් අද

Share

විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර ඇත.

පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News