අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (22) සිට ලබන 25 වන දින දක්වා රැස්වීමට නියමිතයි.

අද පෙරවරු 11.00 සිට පස්වරු 04.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

Read more

Local News