ඉන්ධන අර්බුදයට සෑම දේශපාලන පක්ෂයක් ම වගකිව යුතුයි – උදය ගම්මන්පිල

Share

රටේ ඉන්ධන අර්බුදයට සෑම දේශපාලන පක්ෂයක් ම වගකිව යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්ධන හිඟය ඉදිරියට තවත් උග්‍ර විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

දිවයිනේ ඇතැම් ඉන්ධන හල් ඉන්ධන නොමැතිකමින් වසා දමා තිබුණා.

Read more

Local News