අවුරුදු 12න් පහළ ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත

Share

වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මේ වන විට අදහස් විමසා ඇති බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News