දුම්රිය සේවකයින්ගේ ගැටලු සොයා බැලීමට ජනපතිගෙන් කොමිසමක්

Share

දුම්රිය සේවකයින්ගේ වැටුප්, උසස් වීම් සහ සේවක බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ සොයාබැලීම සඳහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත.

අද දහවල් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙම උපදෙස් ලබාදී ඇත.

Read more

Local News