පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වුණා.
එහිදී විපක්ෂයේ මන්ත්රීවරුන් අඳුරෙන් එළියට යන්න ස්ටිකර් සිය ඇඳුම්වල අලවාගෙන පැමිණ සිටිනු දක්නට ලැබුණා.
මේ අතර විදුලි පන්දමක් රැගෙන පාර්ලිමේන්තු පැමිණි මන්ත්රීවරයෙකු හේතුවෙන් ඇති වූ විරෝධතා නිසා පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට සිදු වුණා.
අධිභාර පනත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ උණුසුම් වාද විවාද ද ඇති වුණා.



