තවත් ඉන්ධන රැගත් නෞකාවක් අද කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400ක් එලෙස රැගෙන එන බවයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ.
මේ අතර දිවයිනේ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.



