සුව වූ ආසාදිතයින් 300 සීමාව ඉක්මවයි

Share

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 314 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 608,226 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News