අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Share

සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

හෙට (26) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය තුනක විදුලිය කප්පාදුවක් ද අනෙකුත් කලාපවලට පැය දෙකාහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

එසේම අනිද්දා (27) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ .

අද (26) විදුලිය කප්පාදු කරන කාලසටහන පහතින්,

Read more

Local News