අද (27) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පමණක් පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
අනෙකුත් කලාප සඳහා අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

Share

Read more