ඩොලරය 260ක් දක්වා ඉහළට

Share

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් බව වාර්තා වේ.

මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇතිබව ප්‍රකාශ කර ඇත.

Read more

Local News