විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදු කර නැහැ – අමාත්‍ය රමේෂ් පතිරණ

Share

විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදු කර නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

Read more

Local News