සර්ව පාක්ෂික සමුළුව අද

Share

අද (23) සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමට නියමිතයි.

Read more

Local News